How to add Modes


මුලින්ම අපගේ බ්ලොගය වෙත පැමිණි ඔබට සිතුතියි.

ඔන්න අපි මුලින්ම ගෙනාවා කොහොමද GTA SA එකට ලංකාවේ තියෙන ප්‍රසිද්ධම බස් රථ දාගන්නා ආකාරය

GTA SA නැති අය සදහා
GTA SA නැති අය උඩ Header එකේ තියෙන Ad එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එමෙත් නත්තම් ලගම කියෙන CD කඩයෙන් GTA Sanandra CD ලබා ගන්න.

‍Bus Mode දමා ගන්න ආකාරය

01 පියවර: ඔබ කැමති බස් රථයේ Zip File එක මුලින්ම Download කරගන්න.

02 පියවර: Download කරගත් Zip File එක Extrair කර ගන්න.


03 පියවර: ඉන් පසු Extrair කර ගත් File එක Open කර ගන්න එවිට ඔබට මේ වගේ Files ටිකක් ලැබේවි.

04 පියවර: එහි  දෙවෙනියට ඇති "IMG Editor 1.5" නම් Folder එක   Open කර ගන්න.
                 ඉහත පැමිනි අතුරු මුහුනතෙහි Open සහ Emport යන Icon මතක තබා ගන්න.

       

05 පියවර: ඔබට පැමිනි අතුරු මුහුනතෙහි Open ක්ලික් කර GTA SA ඇති ස්ථානයට ගොස් "Models" නම්  හි GTA 3 ගොනුව Open කරගන්න.
        

06 පියවර: ඉන්පසු Emport ක්ලික් කර ඔබ Extrair කර ගත් File 3හි තුන් ‍වෙනියට ඇති "Import to gta3.img" වෙත ගොස් එහි ඇති සියළුම දත්ත Open කර,Save (Ctrl+S)කර අතුරු මුහුනත Close කරන්න.


 

07පියවර: නැවතත් Extrair කර ගත් File 3හි පළවෙනියටම ඇති "Copy to Game folder" නම් folder එක Open කරගෙන එහි ඇති සියළුම දත්ත Copy කරගෙන GTA SA ඇති ස්ථානයට ගොස් එය Past කර ගන්න.
Copy to Game folder
GTA San Andreas 

( Desktop හි ඇති GTA San Andreas අයිකනය මත Right Click කර  Open file location ක්ලික් කිරිමෙන් GTA SA අති එක ලබා ගත හැක.)

              එය කරන විට පහත පරිදි Replace හෝ Yes පමනක් ක්ලික් කරන්න


08 පියවර: දැන් ඔබගේ GTA Game එක Open කරගෙන ඔයා Download කර ගර ගත් බස් එකේ  Password,Type කර බලන්න.

Post a Comment

1 Comments